Video Details

පහුගිය මස සහ එළඹෙන මස දෙස් විදෙස් සිනමා තතු with @ReviewWhoCares

පහුගිය මස සහ එළඹෙන මස දෙස් විදෙස් සිනමා තතු with @ReviewWhoCares

LK
Baiscope Zone
Baiscope Zone
3.2K subscribers 108 Videos 314.8K Total Views
Video ID
HHTzTFGftPY
View Count
593
Video Duration
1:00:53
Published At
2025-06-30 14:30:23 4mo 4d ago
Video Description
ඔබ, අප ප්‍රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න... "@flickoo_cinema අනුග්‍රහයෙන් අපි අද කතා කරන්නෙ පහුගිය මේ ගෙවන කාල සීමාවේ දෙස් විදෙස් සිනමාව තුල සාර්ථක වූ සිනමාපට එහි නළු නිළියන් ගැනත්, ඒවායේ පසුබිම් විස්තර පිළිඹඳවත්.. ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක... Links Facebook : web.facebook.com/BaiscopeZone TikTok : tiktok.com/@baiscopezone Instagram : instagram.com/baiscope_zone

Top Videos from Baiscope Zone

Most popular videos from this channel