Video Details

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.... | Jallikattu & Beast Inside In depth Movie Talk with @Jeethstudios

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.... | Jallikattu & Beast Inside In depth Movie Talk with @Jeethstudios

LK
Baiscope Zone
Baiscope Zone
3.2K subscribers 107 Videos 314.1K Total Views
Video ID
fKSHq8iKyIo
View Count
209
Video Duration
0:55:30
Published At
2025-07-02 14:30:37 4mo ago
Video Description
අපි හිතනවා අපි බොහොම ශිෂ්ඨ සම්පන්නයි කියල, එහෙම නේද? ✅ ඇත්තටම අපි එහෙමද? ✅ අපි අපේ ඇතුලාන්තයේ ඉන්න මෘගයාව, එහෙමත් නැත්නම් තිරිසනාව යටපත් කරගෙන නෙමේද මෙ ඉන්නේ? ✅ අපේ ඇතුලාන්තයේ සිටින සැබෑම තිරිසනාව අපි එලියට පෙන්වපු වෙලාවක් තිබිලම නැතිද? ✅ අපි බැටළු හම පොරවාගත් වෘකයන් නොවේද? අති විශිෂ්ඨ මලයාලම් සිනමාපටයක් වන ජල්ලිකට්ටු සහ ලංකාවෙ නිර්මාණය වූ කදිම කෙටි සිනමාපටයක් වන ඉන්සයිඩ් බීස්ට් කියන්නේ මෙන්න මේ කාරණය ඔබෙන්ම ප්‍රශ්න කරපු සිනමා නිර්මාණ ද්විත්වයක්. බයිස්කෝප් සෝන් තුළින් අපි ඔන්න ඒ ගැන කතාබහ කළා... බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්‍ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව. අපේ දයාබර අනුග්‍රාහකයා තමයි @flickoo_cinema ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක... Links Facebook : web.facebook.com/BaiscopeZone TikTok : tiktok.com/@baiscopezone Instagram : instagram.com/baiscope_zone

Top Videos from Baiscope Zone

Most popular videos from this channel