Video Details
උත්තම පුජාවක උපහාරය සහ ලොව හොඳම මුදවාගැනීමේ මෙහෙයුම | Talk with Lit. colonel Channa Karunaratne
LK
Baiscope Zone
3.2K subscribers
107 Videos
314.1K Total Views
- Video ID
- 2ys3pRWJGBw
- View Count
- 586
- Video Duration
- 0:52:19
- Published At
- 2025-06-20 11:30:03 4mo 13d ago
- Video Description
- 1990 ජූනි 10 දා, 6 වන බළඇණිය ශ්රීලංකා පාබළ හමුදාවට අයත් කලවංචිකුඩි සහ කල්මුනේ කඳවුරු දෙකට ප්රහාර එල්ල කරමින් ඇරඹි දෙවන ඊලාම් සටන ආරම්භයේදීම සිදුවූ අනුවේදනීය ඛේදාන්තයක් වූයේ කොකාවිල් සන්නිවේදන කුළුණ රැකගැනීමේ සටනයි. දින 30 පමන කාලයක් පුරාවට දිගැදුනු වටලා පහර එල්ල කිරීම අවසන් වන්නේ තුවාලකරුවන් හැරදා කඳවුර අත්හැර පසුබැසීම ප්රථික්ශේප කරමින් දිගටම සටනෙහි යෙදුනු මේ වීරෝධාර තරුන නිලධාරියා අවසානයේදී තමන් රැඳී සිටින කඳවුර තුලටම බෝම්බ දමා විනාශ කරන ලෙස ඉල්ලා යවන ගුවන් විදුලි පණිවිඩයකින්. ඉදිරියේදී මෙම නිර්භීත ක්‍රියාව පිළිබඳව සිනමාපටයක් නිර්මාණය වීමට නියමිතයි. අපි ඒ ගැන එහි තිර රචකයා වන ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න මහතා සමග කතාබහක් සිදුකලා. ඒ වගේම ඊශ්‍රායලයේ ප්‍රභල සයරෙට් මට්කල් හමුදා කණ්ඩායමේ පිරිසක්, ඊශ්‍රායලයට කිලෝ මීටර් 3000ක් එහාට ගොස් සිදුකළ ලොව හොඳම මුදවාගැනීමේ සිදුවීම රැගත් සිනමාපටය ගැනත් අපි මෙතනදි කතා වෙනව.... Pwered by @flickoo_cinema ඔබ, අප ප්‍රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න... බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්‍ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව. ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක... Links Facebook : web.facebook.com/BaiscopeZone TikTok : tiktok.com/@baiscopezone Instagram : instagram.com/baiscope_zone #7DaysInEntebbe #EntebbeMovie #TrueStoryFilm #RosamundPike #DanielBrühl #OperationEntebbe #HistoricalThriller #HollywoodMovies #USAFilmFans #MovieClip #YouTubeShorts #BasedOnTrueStory #ViralScene #ThrillerMovie #MovieBuzz #SriLankaArmy #LankanMilitary #SriLankaForces #MilitaryPower #SouthAsianArmy #ArmyMotivation #LankaDefenders #ViralArmyVideo #YouTubeShorts #USAFans #MilitaryClips #LankaArmy2025 #DefenseForceLK #LankanSoldiers #TrendingNow #SinhalaFilms #SriLankanCinema #LankaMovies #SinhalaMovieReview #LankaCinema #SriLankanMovies #MovieTalks #FilmReview #BaiscopeVibes #SinhalaFilms #YouTubeShorts #TrendingNow #LankaReview #SriLankaCinema #MovieCritic #FilmDiscussion #LankanMovieBuzz #USAFans #TrendingSinhalaMovie #SinhalaFilmScene #IsraelConflict #MiddleEastNews #IDF #IsraelWar #BreakingNews #IsraelUpdate #WarFootage #NewsShorts #MilitaryNews #GazaCrisis #USNews #ViralConflict #DefenseForces #GlobalNews #IsraelMilitary#Baiscope #SouthAsianCinema #YouTubeShorts #LankaFilmIndustry #MovieBuzz #FilmLoversLK #SriLankanMovieStars #SinhalaMovieTime #LankaReels #USAFans #baiscopezone
Top Videos from Baiscope Zone
Most popular videos from this channel
Thomas Shelby’s Coldest Moments – Peaky Blinders 🥶🎩🔥
39.1K views
Oct 22, 2025
Kingdom of Heaven – The Crusades Reimagined by Ridley Scott ⚔️🔥
31.0K views
Oct 23, 2025
Sniper: the white raven (2022)
25.5K views
Oct 14, 2025
Stephen Amell through the years 😎
11.9K views
Jun 8, 2025
Happy 44th Birthday to Natalie Portman! 🥰
7.4K views
Jun 9, 2025
Related Videos
Recently updated videos you might be interested in
Tobey Maguire Through The Years
1.7K views
Jul 9, 2025
Happy 44th Birthday to Chris Evans!
981 views
Jun 13, 2025
එක එක ජාතියේ ඒවා කරමින් යන ගමනක් තවම මේ යන්නේ... | Exclusive talk with Kalana Gunasekara
389 views
Jul 7, 2025
Stephen Amell through the years 😎
11.9K views
Jun 8, 2025
Happy 54th Birthday to Mark Wahlberg!
2.2K views
Jun 6, 2025
Brad Pitt Through The Years
3.5K views
Jun 28, 2025
the MOST OVERPRICED WALLS in CLASH OF CLANS ARE BACK.
16.7K views
Jul 5, 2025
⚡️ I FINISHED MY SUPERMAX TH17 HOMEWORK AT THE LAST SECOND⚡
10.2K views
Jul 4, 2025
99 DAYS TIL SUPERMAX. (yes, it's back)
13.2K views
Jun 25, 2025