Video Details
ජෝන් වික් කියන්නෙත් මසාලා ෆිල්ම් එකක් | Discussion about Indian Cinema
LK
Baiscope Zone
3.2K subscribers
107 Videos
314.1K Total Views
- Video ID
- plQJlMSr2Ww
- View Count
- 1,726
- Video Duration
- 1:04:34
- Published At
- 2025-09-04 13:15:09 1mo 29d ago
- Video Description
- ඉන්දියානු සිනමාපට කිව්වම අති පුළුල් පරාසයක මාතෘකාවක්. ඉන්දියාව කියන්නෙම උප මහද්වීපයක්. ✅ සමස්ථ සිනමාව ගැන කතා කරද්දි අපිට ඉන්දියානු සිනමාව මගහැර යා හැකිද? ✅ සැබෑම සිනමා රසිකයෙක් නම් ඔහුට හෝ ඇයට ඉන්දියානු සිනමාව මගහැරිය හැකිද? බලන්න අපේ අදහස් සහ ඔබේ අදහස් එකිනෙක ගැලපෙනවද කියල... __________________________________________________________________________________________________ ඔබ, අප ප්‍රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න... බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්‍ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව. ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක... Links Facebook : web.facebook.com/BaiscopeZone TikTok : tiktok.com/@baiscopezone Instagram : instagram.com/baiscope_zone
Top Videos from Baiscope Zone
Most popular videos from this channel
Thomas Shelby’s Coldest Moments – Peaky Blinders 🥶🎩🔥
39.1K views
Oct 22, 2025
Kingdom of Heaven – The Crusades Reimagined by Ridley Scott ⚔️🔥
31.0K views
Oct 23, 2025
Sniper: the white raven (2022)
25.5K views
Oct 14, 2025
Stephen Amell through the years 😎
11.9K views
Jun 8, 2025
Happy 44th Birthday to Natalie Portman! 🥰
7.4K views
Jun 9, 2025
Related Videos
Recently updated videos you might be interested in
#JAY Apne Baba Ne Ganpati Halla##Shankar#💐🌹🙏🎉💐
1.3K views
Sep 4, 2025
సీతకి రాముడే సొంతమయ్యే చోటిది#best 🎵 🎶 🎵 #dance #youtubshort
246 views
Sep 4, 2025
#shorts#shortsfeed#short#tiger#catun#catun#funnycartoo#elephant
1.3K views
Sep 4, 2025
I Superglued My Ear to the Desk While Pounding the Pudding 😂
0 views
Sep 4, 2025
Eta Ki Dekhlam😱😱||#shortvideo #beach #funnyvideo #comedy #rohanratna
1.4K views
Sep 4, 2025
Trust Your Ear: Tuning Vocals the RIGHT Way! #shorts
692 views
Sep 4, 2025
অতি🥚লোভের ফল😱🤣#shorts #shortvideo #trending #viral #funny #comedy
533.5K views
Sep 4, 2025
#shots #comedy
753 views
Sep 4, 2025