Video Details

අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම සිනමාපටයක් මේක | Visaranai Full Movie Discussion

අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම සිනමාපටයක් මේක | Visaranai Full Movie Discussion

LK
Baiscope Zone
Baiscope Zone
3.2K subscribers 107 Videos 314.1K Total Views
Video ID
g9CniDI4eoA
View Count
324
Video Duration
1:29:57
Published At
2025-10-29 11:30:06 4d ago
Video Description
අපිට බොහෝවිට අහන්න දකින්න ලැබෙන අවාසනාවන්ත පුවතක් තමයි පොලිසිය විසින් සිදුකරන අකටයුතුකම් ගැන. මේ අද අපි කතා බහ කරන්න තෝරාගත් වෙට්‍රිමාරන් නමැති ලෙජන්ඩරි සිනමාපරුවාගේ Visaranai සිනමාපටයත් අන්න ඒ, අපව ආරක්ෂා කිරීමට සිටින පොලීසිය විසින්, මහජනතාව ආරක්ෂා කිරීම පිණිස තමන්ට හිමි වරප්‍රසාද භාවිතා කරමින් සිදුකරන ලබන අකටයුතුකම්, සැබෑම අපරාධකරුවන් නිදැල්ලේ යාමට ඉඩ හැර අහිංසකයින්ව අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීම්, ආයුධ පෙන්වීමට රැගෙන යන නාටකයන් ආදී අනීතික දෑ සිනමාත්මකව උසස්ම අන්දමට පිළිබිඹු කරන නිර්මානයක්. අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සිනමාපටයක් ලෙසින් අප මෙය හඳුන්වන්නේ ඇයිද යන්න, අපගේ කතාබහ නරඹා ඔබම තීරණය කරන්න! 🤗 ____________________________________________________________ ඔබ, අප ප්‍රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න... බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්‍ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව. ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක... Links Facebook : web.facebook.com/BaiscopeZone TikTok : tiktok.com/@baiscopezone Instagram : instagram.com/baiscope_zone #baiscopezone #Visaranai #SinhalaCinema #MovieReviewSL #FilmTalkSL #TamilMovieReview #SriLankaMovies #SouthIndianCinema #MovieDiscussionSL #SinhalaMovieFans #MovieBuzzSL #CinephileSL #TrendingNow #SriLankanAudience #FilmAnalysisSL #MovieLoversSL #SinhalaYouTube #FilmTalkLanka #MovieReelsSL #TamilCinemaSinhala #MovieShortsSL #CinemaSriLanka #SriLankaYouTube #SinhalaReview #FilmCommunitySL #ViralVideoSL #CineWorldLanka #MovieCultureSL #SinhalaFilmDiscussion

Top Videos from Baiscope Zone

Most popular videos from this channel