Video Details

අලුත්ම ජුරාසික් ෆිල්ම් එක ගැන ඔයාටත් දැනුනෙ මෙහෙමද? | Discussion about Jurassic World : Rebirth

අලුත්ම ජුරාසික් ෆිල්ම් එක ගැන ඔයාටත් දැනුනෙ මෙහෙමද? | Discussion about Jurassic World : Rebirth

LK
Baiscope Zone
Baiscope Zone
3.2K subscribers 107 Videos 314.1K Total Views
Video ID
YMm4JJjIJc8
View Count
1,067
Video Duration
0:28:49
Published At
2025-08-30 12:30:43 2mo 3d ago
Video Description
ජුරාසික් යුගයේ සතුන් එක්ක වර්ථමාන ලෝකයේ අපි ගැටෙන සිදුවීම් සහිත හරිම අපූරු සංකල්පයකින් යුතු සිනමාපට පෙලක් තමයි ජුරාසික් පාක් සහ ජුරාසික් වර්ල්ඩ් නම්වලින් අපිට බලාගන්න ලැබුනේ. ඉතාම සාර්ථක ෆ්‍රැන්චයිස් එකක් විධියට මේ වෙනකම් ඒ සිනමාපට පෙල තිරගත වුණා. නමුත් මේ වසරේදී (2025) පැමිණි ජුරාසික් වර්ල්ඩ් : රීබර්ත් සිනමාපටය නිකුත් වීමත් එක්ක ප්‍රේක්ෂකයින් කොටස් දෙකකට බෙදී යන්න පටන් ගත්තා. සිනමාපටයක් වශයෙන් අසාර්ථක බවත්, ඒකාකාරී බවත් එක පිරිසක් කියද්දි තවත් පිරිසක් කිව්ව මේ වගේ සිනමාපට තව කොච්චර ආවත් අපි නම් බලනව කියල. සිනමා විචාර සහ බොක්ස් ඔෆිස් ආදායම් කියන දේවල් දෙකම අරගෙන බලද්දි ඕක ගැන හොඳ වැටහීමක් ලබාගන්න පුලුවන්... ඉතිං බලන්න ඔයාලටත් අද අපි මේ කතා කරන විධියටද කියල ඒ ෆිල්ම් එක දැනුනේ? __________________________________________________________________________________________________ ඔබ, අප ප්‍රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න... බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්‍ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව. ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක... Links Facebook : web.facebook.com/BaiscopeZone TikTok : tiktok.com/@baiscopezone Instagram : instagram.com/baiscope_zone #JurassicWorldRebirth #GarethEdwards #ScarlettJohansson #JonathanBailey #MahershalaAli #DinosaurAction #JurassicParkLegacy #MovieDiscussion #HollywoodBuzz #YouTubeShorts #ViralMovie #MCUtoJurassic #SummerBlockbuster #SciFiThriller #RebirthReview

Top Videos from Baiscope Zone

Most popular videos from this channel

Related Videos

Recently updated videos you might be interested in

MERCADO DA BOLA

MERCADO DA BOLA

5.4K views
Aug 30, 2025