Video Details

ඉස්සර හොඳම වැඩ කරපු ප්‍රවීණයින්ම දැන් කරන ඒව දැක්කම දුකයි! | An exclusive talk with @thiwafilmmaker

ඉස්සර හොඳම වැඩ කරපු ප්‍රවීණයින්ම දැන් කරන ඒව දැක්කම දුකයි! | An exclusive talk with @thiwafilmmaker

LK
Baiscope Zone
Baiscope Zone
3.2K subscribers 107 Videos 314.1K Total Views
Video ID
JxiauK0lxgs
View Count
237
Video Duration
0:49:56
Published At
2025-08-02 12:30:21 3mo ago
Video Description
ඔබ, අප ප්‍රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න... බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්‍ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව. ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක... Links Facebook : web.facebook.com/BaiscopeZone TikTok : tiktok.com/@baiscopezone Instagram : instagram.com/baiscope_zone

Top Videos from Baiscope Zone

Most popular videos from this channel