Video Details
ලාංකේය සිනමා ප්‍රදර්ශනයේ ආරම්භය සහ අතීත රසමුසු කතා | History of Movie Theaters in Sri Lanka
LK
Baiscope Zone
3.2K subscribers
108 Videos
314.8K Total Views
- Video ID
- JvHdVtsZDjs
- View Count
- 213
- Video Duration
- 0:00:00
- Published At
- 2025-10-14 11:30:06 20d ago
- Video Description
- අපි හැමෝම සිනමාපට නැරඹුවාට ලංකාවේ සිනමාපට ප්‍රදර්ශනයේ ආරම්භය සිදුවුනේ කොහොමද? ලංකාවෙ අපට සිනමාපට ප්‍රදර්ශනය කිරීමේ ආරම්භ කලේ කවුද? ලංකාවේ සිනමාපට ප්‍රදර්ශනය සහ සිනමා ශාලා දියුණු වීමේ ගමන්මග. ලංකාවේ සිනමා කර්මාන්තය බිඳ වැටීම සහ ඊට පසුබිම් වූ හේතු. ආදී විවිධ දෑ සම්බන්ධ ඉතාම රස මුසු කතාබහක අද අපි නිරත වෙනවා. ඒ ශීර් ලංකා සිනමා ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති අනුරාධ B රැකව මහතා සමග. එහෙනම් ඔබත් අපගේ Baiscope Zone නාලිකාවට ගොඩ වැදී අපේ දේශීය සිනමාවේ අතීත කතාබහ නරඹන්න! _____________________________________________________________________________________________________ ඔබ, අප ප්‍රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න... බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්‍ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව. ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක... Links Facebook : web.facebook.com/BaiscopeZone TikTok : tiktok.com/@baiscopezone Instagram : instagram.com/baiscope_zone #Cinema #Movies #Films #FilmTalk #MovieReview #MovieDiscussion #Cinephile #FilmAnalysis #FilmCommunity #MovieFans #MovieLovers #MovieAddict #FilmGeek #MovieBuzz #MovieCulture #MovieCritic #MovieBreakdown #FilmReview #BlockbusterMovies #BehindTheScenes #MovieReactions #MovieMagic #TrendingMovies #ViralMovies #FilmLovers #CinephilesUnite #GlobalCinema #WorldCinema #Hollywood #Bollywood #Tollywood #Kollywood #Mollywood #Sandalwood #IndianCinema #IndianMovies #IndianFilms #SouthIndianCinema #DesiCinema #ClassicIndianCinema #IndianFilmIndustry #IndianMovieReview #IndianFilmCulture #SriLankaCinema #SriLankanCinema #SinhalaMovies #SinhalaFilm #SriLankanMovies #SriLankanFilmIndustry #SinhalaTeleDrama #SriLankaEntertainment #SinhalaCinemaLovers #SriLankanActors #SriLankanActresses #SriLankanDirectors #SinhalaFilmmakers #SriLankanCulture #SinhalaFilmIndustry #SriLankanArts #SriLankanDrama #HistoryOfCinema #CinematicHistory #MovieHistory #FilmHistory #ClassicMovies #OldMovies #VintageCinema #MovieTheatre #RetroMovies #ClassicFilms #CultClassics #MustWatch #TrendingNow #ViralVideo #ViralTrend #TrendingCinema #CinemaLovers #FilmCulture #ExploreMovies #NewMovies #MovieNight #MovieWorld #CineWorld #FilmVibes #MovieSpotlight #MovieTime #MovieReel #TopMovies
Top Videos from Baiscope Zone
Most popular videos from this channel
Thomas Shelby’s Coldest Moments – Peaky Blinders 🥶🎩🔥
39.1K views
Oct 22, 2025
Kingdom of Heaven – The Crusades Reimagined by Ridley Scott ⚔️🔥
31.0K views
Oct 23, 2025
Sniper: the white raven (2022)
25.5K views
Oct 14, 2025
Stephen Amell through the years 😎
11.9K views
Jun 8, 2025
Happy 44th Birthday to Natalie Portman! 🥰
7.4K views
Jun 9, 2025
Related Videos
Recently updated videos you might be interested in
No matter who wears the mask Spider-Man always finds a way 🕷️❤️
723 views
Oct 13, 2025
VITÓRIA DO ARSENAL COM SHOW DE BRASILEIROS
3.0K views
Oct 21, 2025
ESSE CARA NÃO É NORMAL
4.9K views
Oct 21, 2025
GOLEADA DO BARCELONA!
2.3K views
Oct 21, 2025
ASSUSTADOR O PARIS SAINT GERMAIN!
5.1K views
Oct 21, 2025
CEARÁ, SPORT E FORTALEZA PODEM SER CONSIDERADOS CAMPEÕES BRASILEIROS CONSECUTIVOS?
1.4K views
Oct 21, 2025
animal crossing ahh dancing
52.3K views
May 4, 2025
【漫画家の希望?】電子アプリがもたらす変化
46.1K views
Oct 12, 2025
22 July 2025
363 views
Jul 22, 2025
THE EASIEST FARM OF MINECRAFT!#shorts
29.5K views
Sep 17, 2025