Video Details

ලෝකෙට බය නැතුව පෙන්වන්න පුළුවන් සිංහල ෆිල්ම් එකක් මේක... | Ayu 2025 sinhala film

ලෝකෙට බය නැතුව පෙන්වන්න පුළුවන් සිංහල ෆිල්ම් එකක් මේක... | Ayu 2025 sinhala film

LK
Baiscope Zone
Baiscope Zone
3.2K subscribers 108 Videos 314.8K Total Views
Video ID
DE7zGxEGTNc
View Count
1,399
Video Duration
0:56:44
Published At
2025-10-21 02:30:06 13d ago
Video Description
2025 හොඳම සිංහල ෆිල්ම් එක Ayu - ආයු මූවි එක ද? ආයු ෆිල්ම් එක දෙපාරක්ම බැලුවා. මට අනුව ඒක තමා දැනට 2025 වසරේ හොඳම සිංහල ෆිල්ම් එක විධියට සලකන්න පුලුවන්. මේක ඉතාම සරලව වගේම ඉතාම ගැඹුරින් ගන්න පුළුවන් film එකක්. කිසිම බයක් සහ කැතක් නැතුව ඒක 2025 වසරේ නිකුත් වූ ලෝක මට්ටමේ හොඳම සිනමාපට ලයිස්තුවට ඇතුල් කරන්න පුළුවන් නිර්මාණයක්. ඉතිං ෆිල්ම් එක බලල නිකම් ඉන්න හිතුනෙ නෑ. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු #ChathraWeeraman එක්ක මේකෙ තිබ්බ දේවල් ගැන කයියක් ගහන්න ඕන කියල හිතුන නිසා අපේ #baiscopezone පොඩ් කාස්ට් එකට එන්න කියලා අපි චත්‍රට ආරාධනා කලා. ඒ ආරාධනාව අනුව මමත්, Anuja Wickramasingha ත් එකතු වෙලා චත්‍ර එක්ක පැය දෙකක් වගේ ලොකු කයිවාරුවක් ගැහුවා. හැබයි ෆිල්ම් එක ප්‍රදර්ශනය වෙන අතරේ අපිට ඒකෙන් නිකුත් කරන්න වෙන්නෙ පලවෙනි පැයේ වීඩියෝ එක විතරයි. මොකද දෙවැනි පැයේදි අපි දෙන්නා චත්‍රගෙන් අහන ප්‍රශ්න සහ අපි කතා බහ කරන දේවල් නිසා ෆිල්ම් එක නොබලපු කෙනෙක්ට මේක ස්පොයිල් වෙන්න පුළුවන්. ඒ නිසා කවදා හරි දවසක ආයු ෆිල්ම් එක සිනමා ශාලාවන්ගෙන් ඉවත් වුණාමයි අපි ඒ ඉතුරු කොටස පබ්ලිශ් කරන්නේ.. ___________________________________________________________________________________________________ ඔබ, අප ප්‍රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න... බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්‍ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව. ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක... Links Facebook : web.facebook.com/BaiscopeZone TikTok : tiktok.com/@baiscopezone Instagram : instagram.com/baiscope_zone #Ayu #AyuMovie #AyuSinhalaFilm #SinhalaCinema #SriLankanMovies #SriLankanCinema #SinhalaFilms #LankaMovies #TrendingLanka #FilmLoversLK #Baiscope #LankaFilm #SinhalaMovieClips #LankaReels #SinhalaMovieScene #SriLankaCinema #LankaEntertainment #SinhalaContent #MovieBuzz #YouTubeShorts #FilmCommunityLK #CinemaLovers #LankaTrend #NewSinhalaMovie #LankanActors #SinhalaCinema2025 #SriLankaYouTube #TrendingMovies2025 #BaiscopeZone #LankaFilmIndustry #FilmLovers #SriLankanEntertainment #SriLankaFilmCommunity #SinhalaFilmTalk #SriLankaViral #SinhalaTrending #SriLankaMovieReview #SriLankaCinephiles #SriLankaMovieBuzz #AshanDias #SandraMack #JagathManuwarna #AlokoUdapadi #ChathraWeeraman #SriLankaFilmIndustry

Top Videos from Baiscope Zone

Most popular videos from this channel