Video Details
කවුද හොඳම සුපර්මෑන්? | Who is the best #superman ?
LK
Baiscope Zone
3.2K subscribers
107 Videos
314.1K Total Views
- Video ID
- 9OTo4EaY0mQ
- View Count
- 3,117
- Video Duration
- 0:51:26
- Published At
- 2025-07-16 12:30:11 3mo 17d ago
- Video Description
- #Superman කියන්නෙ ලෝකෙ ජනප්‍රියම, කොමික් ආශ්‍රිත සුපිරි වීරයා. අපිට මේ වෙනකොට #සුපර්මෑන් චරිතය අඩංගු සිනමාපට 12ක් නරඹන්න හැකියාව ලැබිල තියෙනව. ඒ අතරින් මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට සහ ජනාදරයට පාත්‍ර වුණ සුපර්මෑන් කෙනෙක්ව නිර්මාණය කරන්න #zacksnyder සමත් වුණා. ඔහු 2013දී මෑන් ඔෆ් ස්ටීල් නමින්, #henrycavill සුපරමෑන් ලෙසින් එක්වූ සිනමාපටයක් නිර්මානය කලේ #DCEU වෙත ආරම්භය ලබා දෙමින්. එය ඉතාම සාර්ථක නිර්මාණයක් බවට පත්වුණා. නමුත් අවාසනාවන්ත සිදුවීම් රැසක් නිසාවෙන් #dceu හි ගමන නැවතුනා. ඉන් අනතුරව එය #DCU නමින් නැවත ආරම්භ කිරීමේ වගකීම පැවරුනේ #jamesgunn වෙත. ඔහුත් #DC කොමික් සිනමා විශ්වයේ මුල්ම සිනමාපටය ලෙස තෝරා ගන්නේ සුපර්මෑන් සිනමාපටයක්.. දැන් #ස්නයිඩර්ගේ සුපර්මෑන් සහ ජේම්ස් ගන්ගේ සුපර්මෑන් අතරින් තමා වඩාත් කැමති සුපර්මෑන් කවුද යනවග තෝරාගන්නට රසිකයින් මත අරගලයක යෙදී සිටිනවා.. ඉතිං අද බයිස්කෝප් සෝන් අපේ @ReviewWhoCares හිතවතාගේ කතාබහ, මේ සුපර්මෑන්ලා දෙන්නගෙ වෙනස ගැන. ඉතිං ඒ ගැන කතා කරද්දි අපිට #superman2025 සිනමාපටය 🔥ස්පොයිල් 🔥 කිරීමට සිදුවුණ බවත් මතක තියාගෙන අපිත් එක්ක එකතු වෙන්න.... Links Facebook : web.facebook.com/BaiscopeZone TikTok : tiktok.com/@baiscopezone Instagram : instagram.com/baiscope_zone #baiscopezone #Superman #HenryCavill #DCUniverse #ManOfSteel #ChristopherReeve #SuperheroLegend #YouTubeShorts #SupermanEdits #DCFans #ViralSuperhero #KalEl #SupermanClips #MovieIcon #JusticeLeague #USAFans #ZackSnyder #SnyderVerse #SnyderCut #300Movie #Watchmen #ArmyOfTheDead #FilmDirector #HollywoodVisionary #CinematicStyle #ViralReels #SnyderFans #TheWitcher #GeraltOfRivia #Argylle #MissionImpossible #HollywoodStar #ViralEdit #HenryCavillFans #ActorTransformation #JamesGunn #GuardiansOfTheGalaxy #TheSuicideSquad #SupermanLegacy #MarvelToDC #FilmmakerSpotlight #DCUReboot #HollywoodDirector #GunnVerse #CinematicVisionary #MovieBuzz #ViralClips
Top Videos from Baiscope Zone
Most popular videos from this channel
Thomas Shelby’s Coldest Moments – Peaky Blinders 🥶🎩🔥
39.1K views
Oct 22, 2025
Kingdom of Heaven – The Crusades Reimagined by Ridley Scott ⚔️🔥
31.0K views
Oct 23, 2025
Sniper: the white raven (2022)
25.5K views
Oct 14, 2025
Stephen Amell through the years 😎
11.9K views
Jun 8, 2025
Happy 44th Birthday to Natalie Portman! 🥰
7.4K views
Jun 9, 2025
Related Videos
Recently updated videos you might be interested in
Tá ficando cada vez mais perigosa a pescaria de galão
394 views
Aug 13, 2025
Aaron Judge FIGHTS BACK After Boone’s SHOCKING Injury Update
8.8K views
Aug 20, 2025
Aaron Boone Not Concerned With Max Fried #MLB #Baseball #Yankees
935 views
Aug 20, 2025
eita passou do ponto kkkk #shots
825 views
Aug 13, 2025
"Jaxson Dart Should Start Week 1" #nflpreseason #nfl #giants
2.6K views
Aug 20, 2025
peixe do frito garantido #shots
1.1K views
Aug 12, 2025
Cut Costs or Make MORE Money? - Al & Jerry Debate
1.5K views
Aug 20, 2025
dum dum #newborn baby #cute boy #youtubeshort#viralshort#tranding#subscribe#short#
63 views
Jun 23, 2025
Хитрость с пластиковой бутылкой
24.0K views
Sep 17, 2025
kanha #newborn baby #cute boy#youtubeshort#viralshort#tranding#
2.4K views
Jun 23, 2025